gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙවරප්පෙරුමට කොන්ත‍්‍රාත්කරුවන් පහර දෙති.. අතින් පයින් ලේ ගලමින් රෝහල්ගත කෙරේ..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ධුර අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාහට පහර දීමක් සිදුව තිබේ.
පහරදීමෙන් තුවාල පද ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළු කර ඇත.

පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව වාර්තා වේ.

හිටපු මන්ත්‍රීවරයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මතුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේ සිදු වූ බහින්බස් වීමකදීය.

එම කොන්ත‍්‍රාක් ව්‍යාප්තිය භාරගෙන කටයුතු කරන කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරයා අතර බහින් බස්වීම සිදුව ඇත.

මීට පෙරද මෙම ජල ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවන්හි තෙවරප්පෙරුම මහතා සමඟ උණුසුම් වචන හුවමාරු ඇතිවී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka