gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට විරුද්දව වැඩ වර්ජන කැදවන බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි..

කොරෝනා වසංගත අවදානම් කාලයේ රාජකාරිය යෙදුණු හෙද කාර්ය මණ්ඩලය ගෙවිය යුතු ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එමෙන්ම හෙද කාර්ය මණ්ඩලවල ස්ථානමාරුවීම් මේ වන විට අවුල් ජාලාවක් වී ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

රාජ්‍ය සහ පළාත් සෞඛ්‍ය සේවාවල පවතින ගැටළුවලට විසඳුම් දීමට රජය උනන්දුවක් නොදක්වන බව ද උන්වහන්සේ චෝදනා කරති.

මෙම සියලු කරුණු සඳහා රජය ඉක්මන් විසඳුම් ලබා නොදෙන්නේ නම් නුදුරේදීම දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද උන්වහන්සේ පැවසූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka