gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිවිසුම් අත්සන් කරාට පස්සෙ වෙනස් කරන්න අමාරුයි

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ MCC ගිවිසුමය.එනම් එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ෂවයෙන් පැවති ආණ්ඩුවට දිගට හරහට ප්‍රහාර එල්ල වූයේ මෙම ගිවිසුමෙන් රටට බ‍රපතළ ලෙස හානි සිදුවන බවත්,ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම මෙම ගිවිසුම ඉරා දමන බවටත් ය.

කෙසේවෙතත් MCC ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවෙමින් පවතිනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහජන හමුවකදී පවසා සිටියේ රටක් සමඟ ගිවිසුම් ගතවූ පසු එම ගිවිසුම් වෙනස් කිරීම අපහසු බවයි.

ගිවිසුම් අත්සන් කර ඇති රටවල් එම ගිවිසුම වෙනස් කිරීමට අකමැති වන්නේනම් අපේ රටටද එම ගිවිසුම් සමඟ කටයුතු කිරීමට සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී.MCC ගිවිසුමටද කොමිසමක් දමා පදනමක් හදන බවත්,MCC අහෝසි කිරීමට කළින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka