gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිවාජිලිංගම් අත්අඩංගුවට!

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අධිකරණය මඟහැරීමේ වරදට බවයි පොලීසිය සඳහන් කරන්නේ.

2018 වසරේ පැවති මහ විරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කර තිබී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka