gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“නගරාධිපතිගේ මයිල්ගහකට අත තියන්න දෙන්නෑ” – ජොන්ස්ටන් - video

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පවා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා හට චෝදනා කරන නමුත් තමා සිටින තෙක් නගරාධිපතිවරයා ආරක්ෂා කරන බවත් හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

“අපි අපේ පක්ෂෙ මිනිස්සු රකිනවා. දැන් ලොකුම ප්‍රශ්නෙ බුවනෙක හෝටලේ. ඒක බුවනෙක රජතුමාගෙලු. දැන් පොල් ලී මඩුවෙ චන්දරේගෙ පුතා තමයි බුවනෙක රජ්ජුරුවො වෙලා තියෙන්නේ.

ප්‍රේමදාසගෙ අය තමයි ඕක ඇතුලෙ ඉන්නෙ. මම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඊයෙ කතා කරලා කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා. අපේ ආණ්ඩුව ආවට පස්සෙ බලන්න එයාගෙ ටෙලිෆෝන් නොම්බර කාටද කතා කරලා තියෙන්නේ කියලා..පුරාවිද්‍යා කොමසාරිස්.
හිටපු අමාත්‍යවරයා පවසන්නේ. මම දිස්ත්‍රික් නායකා වෙලා ඉන්න කල් නගරාධිපතිතුමාගෙ එක මයිල් ගහකට අත තියන්න දෙන්නෙ නෑ. ඒ යුගේ එවරයි” යැයි ඒ මහතා වැඩි දුරටත් පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka