gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති විමල්ගෙන් ඇමති ජොන්ස්ටන්ට ප‍්‍රහාරයක්.. ඉස්සර උද්දච්චකම් දැන් බැරි බව කියයි..

කුරුණෑගල නගරාධිපති වරයාගේ මයිලකටවත් අත තැබීමට තමන් ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ප්‍රකාශය තමන් අනුමත නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

69 ලක්‍ෂයක ජනතාවක් ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ දේශපාලඥයන්ට ඒ ආකාරයේ උද්දච්ච ප්‍රකාශයන් කිරීමට නොවන බවද ඔහු පැවසීය.

උද්දච්ච දේශපාලන අයිතිවන්නේ අතීතයට බවත් වර්තමානයට හා අනාගතයට අයත් නොවන බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka