gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලු දේ ආණ්ඩුවෙන් කර දෙනකන් බලන් ඉන්න එපා – ආචාර්ය රෝහිත රාජපක්ෂ

පසුගිය අවුරුදු 5ක පාලනය තුළ තාරුණ්‍යය පමණක් නොව වැඩිහිටි දෙමාපියන් පවා දැඩි පීඩනයකින් සිටි බව ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා පවසයි.
එපමණක් නොව සතුන් පවා, පරිසරයට කළ හානිය නිසා පිඩාවට පත් වූ බව ඔහු සඳහන් කළේය.

රෝහිත අබේගුණවර්ධන මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියක අදහස දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

තරුණ තරුණියන් ලෙස සම දෙයක්ම රජයක් මඟින් ඉටුකර දෙන තෙක් බල නොසිට තමාගේ දෙපයින් නැගිටීමට කටයුතු කලයුතු බව ඒ මහතා පැවසීය.

කිසිම පොරොන්දුවකට නොරැවටී තරුණ තරුණියන් තමන්ගේ මතය අනුව කටයුතු කිරීමට පෙළඹිය යතු බවත් මෙහිදී ඔහු පැවසීය.

මේ වන විට රට ඉදිරියට ගෙන යාමට හොඳ එන්ජිමක් සහ බොඩියක් ඇති නිසා එයට අවශ්‍ය රෝද ටික සවි කිරීමට අවශ්‍ය නට් ටික තරුණ තරුණියන් විය යුතු බව මෙහිදී ඔහු කියා සිටියේය.

රජය ඉදිරියට ගෙන යාමටනම් තරුණ තරුණියන්ගේ දායකත්වය ඒ සඳහා ලබා දියයුතු බව වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka