gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මිය යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළේය.

මිය යන විට ඔහු 68 වන වියේ පසු විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka