gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

2019 අප්‍රේල් 26 වන දින කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට අදාළ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර උපගරාජය බාර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (13) උදෑසන 8.30 අම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ සැකකරු රඳවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔහු බෝම්බ ප්‍රහාරය සිදුවන කාලයේ දී කළවන්ච්චිකුඩි පොලීසියේ, රථවාහන අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka