gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස් !

න්ධනාගාර විෂමාචාරි ක්‍රියාවන්ට සම්බන්ධ බවට දැනට වැඩ තහනමකට ලක්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිව අනුරුද්ධ සම්පායෝ, ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු සහ සිරකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ මෙම පිරිසට එරෙහිව චෝදනා නගා ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka