gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

”සෑම ලාංකිකයෙකුම ලක්ෂ හයහමාරක් ණයයි” – අනුර කුමාර

ශ්‍රී ලංකාව මේ වන විට ට්‍රිලියන 14ක ණයකරුවන් බවට පත්ව ඇති අතර සෑම ලාංකිකයෙකුම ලක්ෂ හයහමාරක් ණය බව ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක පැවසුවා. ලබන ඔක්තෝබර් මස අවසානය වන විට ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් කෝටි 100ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති අතර, වසර අවසානයේ දි ඩොලර් කෝටි 3,200ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බවයි ඔහු සඳහන් කලේ.

එමෙන්ම ලබන වසරේ මැයි මස අවසානය වන විට අමෙරිකානු ඩොලර් කෝටි 6200ක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව ද ඔහු පැවසුවා.

වසර 72කට පසුව ශ්‍රී ලංකාව අද වන විට පත්ව ඇති තත්ත්වය ඉතාමත් කණගාටු තත්ත්වයක බවත්, විශාල ණය මුදලකට ශ්‍රී ලංකාව සිර වී ඇති බවත් ඔහු සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka