gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි ඡන්දෙන් පරදින බව දන්නවා.. ඒත් උත්සාහ කරන්නේ සැනසිලි තෑගි ටිකක්වත් දිනාගන්නයි - අනුර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂයට ජයග්‍රහණය අත්කර ගත නොහැකි බව දැන සිටින බව එම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් අතුරු ජයග්‍රහණ රැසක් තම පක්ෂය විසින් ලබාගන්නා බවද ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය විසිනි මහරගමදී සංවිධානය කර තිබූ ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ආරක්ෂා වීමට නම් මාලිමාවෙන් පිරිසක් පාර්ලිමේන්තුව යැවිය යුතු බවද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට තම පක්‍ෂයට නොහැකි බව දැන සිටියත් අතුරු ජයග්‍රහණය රැසක් ලබාගත හැකි බවත් ඒ ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් එක් වන ලෙසද ඔහු ආරාධනා කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka