gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුල සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.

පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් ආසාදිත වූ පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉක්මනින්ම පාලනයකට ගත හැකි මට්ටමේ එකක් බවද ඔහු කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka