gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උප්පැන්නයෙන් ජාතිය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක්.. මේ යන්නේ හරි පාරේ !

ප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීමට ගන්නා ලද තීරණය ඉතා නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

ඉදිරියට මෙරට සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව ද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගතවූ කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයේ අසාධාරණයක් නොවන ආකාරයෙන් රට පාලනය කර ඇති බවද ඔහු කියා සිටියේය.

මේ යන්නෙන් නිවැරදි දිශාවට බවත් මනුස්සකමට සලකන දිසාවට බවත් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka