gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවරින් කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. 40ක් නිරෝධායනයේ..

කොරෝනා ආසාදිත වූවෙකු මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් හඳුනාගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් 40 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් වීමට කටයුතු කර තිබේ.

යුද හමුදා නිලධාරියෙක්ද වන මෙම ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකයෙකු බවද ඔහු සඳහන් කළේය.

අදාල ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ඇසුරු කළ අය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර සෙසු පුද්ගලයන්ද මේ වන විට හඳුනා ගමනින් පවතින බව ද අධ්‍යක්ෂවරයා තව දුරටත් කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka