gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර 10ක් තිස්සේ ළමුන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට !

වසර 10ක පමණ කාලයක් තිස්සේ කුඩා දරුවන් අපයෝජනය කරමින් වීඩියෝ පට නිෂ්පාදනය කළ පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු බව සඳහන්.

කුඩා දරුවන් අපයෝජනය කරන අවස්ථාවන්හිදී ලබාගත් වීඩියෝ පට 20ක් පමණ සැකකරු සන්තකයේ තිබියදී අත් අඩංගුවට ගෙන ඇති අතර අපයෝජනයට ලක්වූ බව කියන දරුවන් තිදෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට නියමිත බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka