gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ටත් සජිත්ටත් වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගන්න දොලදුකක් මට ඇති වී තිබෙනවා - විමල්

මන්ට දේශපාලන වශයෙන් දොළදුකක් වැළඳී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත‍්‍ර‍්‍රික්කයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් තරග වදින බවත් ඔවුන් දෙදෙනාටම වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ ආශාවක් තමන්ට ඇතිව තිබෙන බවත් ඔහු පැවසීය.

එම දොළදුක සංසිඳවීම තමන්ට තනිවම කළ හැක්කක් නොවන බවත් එය සංසිඳවීම ජනතාව විසින් කල යුතු බවත් එය සංසිඳවුවහොත් ලැබෙන ප‍්‍රතිඵලය රටටම බවත් ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහමැතිවරණය වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka