gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි - ඥානසාර හිමි (video)

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට වැඩකරනවා කියන පොරොන්දුවෙන් පැමිණි පොදු ජන පෙරමුණ තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකතත්වයක් ලබා දීම සඳහා මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ නම ඉදිරිපත් කර ඇති බැවින් ළමා දැරිවියන් විවාහ කරගැනීම පිළිබඳව තමන්ගේ මතය ඔහු පැවසිය යුතු බව
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

පෙරේදා (23) පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ මෙම අදහස් පළකර සිටි අතර මීට ඉහතදී මොහොමඩ් අලි සබ්‍රි මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයෙක් බවට භික්ෂුන් වහන්සේලා රාශියකගෙන් චෝදනා එල්ල විය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka