gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ ඇමරිකා තානාපති කාර්යාල නිලධාරියෙක් ගුවන් තොටේ කොරෝනා පරීක්‍ෂාවට පයින් ගහයි.. බලහත්කාරයෙන් රටට ඇතුළු වේ !

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදේශයක සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කර ඇත.

ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම රාජතාන්ත‍්‍රික නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka