gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ අපේක්ෂකයන්ට ඔවුන්ගේ පිල ගැනවත් විශ්වාසයක් නැහැ - SLPP (VIDEO)

මේ වන විට සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකයන්ට ඔවුන්ගේ පිල සම්බන්ධයෙන් වන විශ්වාසයද අහිමි වී ගොස් ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය  සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.

අද (17) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

එම අපේක්ෂක ලැයිස්තුවෙන් තිදෙනෙකු ඉවත්ව යාමෙන් එය පැහැදිලි බව ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට දැන් ඇත්තේ සිරිකොත දිනාගැනීමේ අභියෝගය මිස පාර්ලිමේන්තුව දිනා ගැනීමේ අභියෝගය නොවන බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka