gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙරොයින් සමඟ මාට්ටු වුණු, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංඛට අද ලැබුණු නියෝගය

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක ජුනි 9 වන දින දක්වා කුලියපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි ක්‍රීඩක ශෙහාන් සන්තකයේ එවැනි මත්කුඩු තොගයක් ඇතැයි පන්නල පොලිසියට ලද පැමිණිල්ලක් මත පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේදී සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයාට අයත් මෝටර් රිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ එම මත්කුඩු පන්නල දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් පසුගිය දිනෙක සොයාගෙන තිබුණා.

අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද දින(2) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

ශෙහාන් මදුෂංක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2018 දී පැවති ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේදී, කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙක්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka