gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෙවණගල 15කට කොරෝනා පරීක්‍ෂණ කරයි.. නාවුක සෙබලෙකුට කොරෝනා !

සෙවනගල පුද්ගලයන් 15 දෙනෙකු කොරෝනා පරීක්ෂණයකට යොමු කර ඇත.

එම ප්‍රදේශයේ නාවික සෙබළෙකු කොරෝනා ආසාදිතයකු බව වාර්තා වීමත් සමඟ එම පරීක්ෂණ සඳහා යොමු කර ඇත. ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍යය අංශ විසින් ආරක්ෂාව ඉහළ දැමීමට ද කටයුතු කර ඇත.
මෙසේ කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත්තේ අහඹු ලෙස තෝරාගන්නා ලද පුද්ගලයන් 15 දෙනෙකි.

මේ අතර අද පෙරවරු 10න් අවසන් වූ පැය 24 තුල ආසාදිතව සිටි පුද්ගලයන් 24 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර එම කාලයේදී තවත් ආසාදිතයන් 09 දෙනෙකු වාර්තා වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka