gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ක‍්‍රියාත්මකයි.. දුරකතනය විසන්දි වෙන්න ආසන්නයි… සජිත් පිලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ

මගි ජන බලවේගයේ අපේක්ෂකයන් වන හරින් ප‍්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසාඅධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ලංකා ජාතික වතු කම්කරු කොංග‍්‍රසයේ බැංකු ගණුමින් ණය මුදල් ලබාගැනීම හා එහි චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමිනි.
එමෙන්ම ඊට අයත් වාහන ඇතුළු දේපළ පෞද්ගලික පරිහරණය යොදා නොගන්නා ලෙසද ඔවුන්ට නියෝග නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගොනු කරනු ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ එම වෘත්තිය සමිති සභාපතිවරයා සහ ලේකම්වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගය මැතිවරණයට තරඟ කරන බවයි.

එනිසා එම ධුර දැරීමට ඔවුනට කිසිම හිමිකමක් නොමැති බවට ද තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka