gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතා දුක දැනෙන නහරයක් මට තියෙනවා.. ජනතාව දුකින් නම් ඒ නහරය වැඩ කරනවා - සජිත්

මන් අගමැති ධූරයට පත්වූ පසු වැඩි වෙනසක් සිදු වන්නේ නැති බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් රාජ්‍ය උණුසුමක් ඇති පුද්ගලයකු නොවන බවද ඔහු පැවසීය.

දේශපාලනඥයන්ට ජනතාවගේ දුක දැනෙන නහරය වැඩ කරන්න වැඩ කළ යුතු බවත් දේශපාලන එන්නට පෙරාතුව එම නහර චෙක් කළ යුතු බවත් ඔහු පැවසීය.

ජන හමුවක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කර ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka