gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න - රනිල් වික්‍රමසිංහ

කොරෝනා පළමු වටයේ දී එය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වූ බවත් එම පියවර නිවැරැදි නිසා තම පක්ෂයද ඊට සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ දෙවන වටයක් එන බවත් එය නැවැත්විය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුර අගවා ඇති බවද ඔහු පැවසීය.

දෙවැනි කොරෝනා රැුල්ලෙන් රට ජනතාව ආරක්ෂා විය යුතු බවත් ඒ සදහා වන ආරක්ෂණ ක්‍රමවේදය කුමක් දැයි මෙම ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ක්‍රමවේදයක් ඇති බවද එය තමන් විසින් හෙළිදරව් කරන බවද ඔහු පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානය සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාක්ෂික රැස්වීමක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka