gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිය සැරේ පැරදිලා සජිත් යාල කැලේ හැංගුණා.. මේ පාර පැරදුනාම හැංගෙන්න වෙන්නෙ හිමාල කදුවැටියේ - රංගේ බණ්ඩාර

සුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ලද පරාජයෙන් පසු සොයා ගනීමට හැකි වූයේ යාල කැලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයෙන් ඔහු පරාජය වීමෙන් පසු හොයාගැනීමට ලැබෙන්නේ හිමාල කැලයෙන් බවද ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයටත් වඩා වැඩි පරාජයක් මෙවර මැතිවරණයෙන් ඔහුගේ පාර්ශවය ලබන බවත් ඒ මහතා කියා සිටී.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka