gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුදුර් කෝවිලේ මංගල්‍යය ජනතාවට වසා දමයි.. කොරෝනා අවදානම

මෙවර වව්නියාව පුදුර් කෝවිලේ මංගල්‍යය සඳහා සහභාගී නොවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

වව්නියාව දිසා ලේකම් සමන් බන්දුලසේන මහතා සියළු ජනතාවගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම මංගල්‍යය සෑම වසරකම ජූනි මස 22 වනැදි පැවැත්වෙන්නේ ලක්ෂ පහකට අධික ජන සහභාගීත්වයකිනි.

එවන් විශාල පිරිසක් සහභාගි වීම කොරෝනා පාලනය කිරීමේ මාර්ග උපදේශයන්ට පටහැනි නිසා එම අවදානම් තත්ත්වය සලකා මෙම දැනුම් දීම කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka