gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක් !

ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට හෘද සැත්කමක් සිදු කරමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ ඒ මහතා හෘදයාබාධයකින් පෙළුණු අතර ඒ සඳහා ප්‍රතිකාරද ලබා ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka