gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පකිස්තානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව නවසීලන්තය ලංකාව දෙස බලයි.. කොරෝනා පාලනය අගයයි.. සහායට ත‍්‍රිවිධ හමුදාව කැදවයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතුමක් ලබාදී ඇත.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා මර්දනය කිරීම සඳහා වන වැඩපිළිවෙළ පකිස්ථාන අගමැතිවරයා විසින් එහිදී අගය කිරීමට ලක් කර තිබේ.

මේ අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව නවසීලන්තය යන රටවල් තම රටවල කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා හමුදාවන් ත‍්‍රිවිධ හමුදාවක් කැඳවීමට තීරණය කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka