gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩුබායි පොකුරක් සක‍්‍රීය වෙයි.. තවත් 22කට කොරෝනා !

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 22කු මෙරටින් හඳුනාගෙන තිබේ.

මෙම සියළු දෙනාම විදේශයන්ගෙන් පැමිණි අය වන අතර ඩුබායි සිට පැමිණි 22ක් කටාරයෙන් 02ක්, රුසියාවෙන් හා බ‍්‍රිතාන්‍යයෙන් සෙසු දෙදෙනාද වෙයි.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1946 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka