gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටුනායකින් කටාර් ගිය මගියෙකුට කොරෝනා.. අපසු හරවා කටුනායකට එවයි !

ටුනායක ගුවන් තොටුපලේ සිට කටාර් බලා ගිය ගුවන් මගියෙකු ආපසු හරවා එවා තිබේ.

දෝහා ගුවන් තොටුපලේදී කරන ලද පරීක්‍ෂණවලින් හෙලිව ඇත්තේ ඔහුට කොරෝනා ආසාදිත වී ඇති බවයි.

මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ කටුනායකට පැමිණ කටුනායක හරහා කටාර් රාජ්‍යය බලා පිටත් වූ අයෙකි.

මේ මොහොතේ ඉන්දියාවට ඔහුව යැවීමට ගුවන් ගමන් ක‍්‍රියාත්මක නොවන නිසා රෝගියා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරමින් සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka