gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නවීන් රනිල්ට කිට්ටු වෙයි - ඉලක්කය නියෝජ්‍ය නායකකම

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙම දිනවල වඩාත් කිට්ටු වී සිටින්නේ එම පක්ෂයේ ජාතික සංවිධායක වන නවීන් දිසානායක මහතා බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හරහා ජාතික සංවිධායක ධූරයේ සිට පුරප්පාඩුව තිබෙන නියෝජ්‍ය නායක තනතුරට පිම්මක් පැනීම දිසානායක මහතාගේ අරමුණ වී ඇති බව ද වාර්තා වෙයි.

මෙම තනතුරු උප නායක රවී කරුණානායක මහතා බලාපොරොත්තුවෙන් සිටී.

එක්සත් ජාතික පක්ෂ නායක හා දිසානායක මහතා අතර පවතින මෙම ඇයි හොදැයිය පිළිබඳව පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා මැතිවරණ මෙහෙයවන කමිටුවේ ප්‍රධානියා වන සාගල රත්නායක මහතා කළකිරීමකින් පසුවන බව ද අනාවරණය වේ.

-asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka