gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ කාර්යා සාධක බලකායෙන් පසු පොලුවලින් ගහලා මිනිස්සු මරනවා.. එක පිට එක ඝාතන වෙනවා - JVP

ට තුළ විනය හැදීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළ පසු එක පිට එක ඝාතන සිදු වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ අදාල ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් කර දින දහයක් ඇතුළත ජනතා විරෝධතාවන්ට අමානුෂික ලෙස පහර දුන් බවයි.

එම කාර්ය සාධක බළකාය පිහිටුවා දින කිහිපයක් ඇතුළත ත්‍රී රෝද රථ සංගම් සභාපති වරයාට පොලුවලින් පහර දී මරා දමා ඇති බවත්, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහල නිලධාරියෙක් නිදහස් චතුරශ්‍රයේදී සියදිවි නසාගෙන ඇති බවත් ඔහු පැවසීය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka