gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී සහ රනිල්ගෙන් ප්‍රකාශ ගන්න නීතිපතිගෙන් නියෝග

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මිට අමතරව හිටපු අගමැතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka