gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලෝසියස්ගෙන් බැදුම්කර මුදල් ගත් අය පොහොට්ටු පිලේ ඉන්නවා - මහින්දානන්ද ආන්දෝලනාත්මක හෙලිදරවුවක

මන් නියෝජනය කරන පාර්ශවය තුළ ද මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිතයකු වන අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ලබාගත් පිරිස් සිටින බව හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

කෝප් කමිටුවේ සිටි සාමාජිකයන් 16 දෙනෙකුගෙන් 6 දෙනෙකුටම ඇලෝසියස් සමඟ ඍජු සම්බන්ධයක් තිබූ බව ද ඔහු පවසයි.


සිව්දෙනකු ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් අනෙක් අය මත්පැන් ඒජන්සි ලබාගෙන ඇති බවත් ඔහු හෙලි කරයි.

ඇලෝසියස් ගෙන් මුදල් ගත් පිරිස ගැන රාජපක්ෂවරුන් ඉතා හොඳින් දන්නා බව ද ඉදිරියේ දී ඔවුනට එරෙහිව කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග මාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka