gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානය පාවා දුන් අය හෙලි කරන්න.. මහේලගෙන් මහින්දානන්දට අභියෝගයක් !

න්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාවට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ප්‍රතිචාර දක්වයි.

මහේල සඳහන් කරන්නේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසත් මේ ආරම්භ වී ඇත්තේ මැතිවරණ සර්කස් බවත්ය

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිරස රූපවාහිනිය සමග අදහස් පළ කරමින් කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බව බවයි.

තමන් මේ ගැන වගකීමෙන් පවසන බවත් ඔහු එහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka