gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට !

ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහතාට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය තුළම යම් නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ජනහමුවකදී තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හඳුනන්වා ගැනීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාස මහත්මියට එකල එම පාර්ශවයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka