gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථකයි.. එය අගය කරනවා - ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ග අගය කරන බව කොළඹ සිටින ඉන්දියානු මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ඇමතිනිය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට සහාය අවස්ථා ඕනෑම වෙලාවක ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka