gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයෙන් දිනා සජිත් අගමැති වූ පසු ජනාධිපති සමග රට කරන වැඩපිලිවෙල හදලා අවසන් - හර්ෂ ද සිල්වා

දිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය මහතා සමගින් එක්ව රට වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

මෙම මැතිවරණයෙන් ජය ගැනීම ගැන සමගි ජන බලවේගය දැඩි විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ වැඩ කළ හැකි සහ අලුතින් සිතන පිරිසක් නම් ඒ වෙනුවෙන් ඔහුට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka