gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරීන්ගෙන් ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහනක් - කපටියා කවුද ?

සුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට චෝදනා කර, තමන්ගේම පක්ෂය තුළින්ම දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින සමගි ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයකු වන හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22) රාත්‍රියේ සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළකර තිබුණු සටහනක් පහතින් දැක්වේ.






ඒ අනුව කපටියා කවුද යන ප්‍රශ්නය දැන් නැඟේ.

කාදිනල් හිමියන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා කළ විවේචනය මැතිවරණ තලයේදී අවාසි සහගත වුවත් ඔහු ප්‍රකාශ කළ කරුණු අසත්‍ය යැයි කිසිවකුට තර්ක කළ නොහැකි බව අපගේ ද හැඟීමයි. මන්දයත් පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීම සම්බන්ධයෙන් කාදිනල් හිමියන් එදා පෙන්වූ උනන්දුව අද කොහෙත්ම පෙන්නුම් නොකරන බැවිනි.

lankanewsweb


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka