gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා - ගාමිණි ජයවික්‍රම

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මෙරට සිටි ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව එම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි. ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වී ‍ශ‍්‍රී ලංකාවෙන් ඉවත්ව යන්නයි ඉන්දියන් හමුදාවට දිනයක් ලබා දුන් බවත් එම කටයුත්ත ඉටු නොවූ තැන මෙම ක්‍රියාමාර්ග ගත් බවත් ඔහු පැවසීය.


ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka