gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පාස්කු ප්‍රහාරයේ වගකීම මං මොකටද බාර ගන්නේ?”- හිටපු ජනපති (video)

පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා තමා වගකිව යුතු නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බී.බී.සී. සිංහල සේවය සමඟ සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටින ලදි.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විට සිදුකරන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පවසන ලදි.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබුණේ නම් එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka