gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා තවත් ඉහලට.. පකිස්තාන පොකුරකුත් මතුවෙයි !

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.

එම පිරිස ද සමඟින් ද මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2014 දක්වා ඉහල යයි.

වාර්තා වූ නව ආසාදිතයන් සිව්දෙනාම පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධනයට ලක් කර සිටි අය වෙයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka