gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා තවත් ඉහල නගී !

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වු කාලයේදී කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇත.

ඒ සමගම මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 2010 දක්වා ඉහල යයි.

එසේ හඳුනාගත් නව ආසාදිතයන් නවදෙනාගෙන් 06 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් අතර ඉතිරි තිදෙනාම බූස්ස නිරෝධයන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි විදේශයන්ගෙන් පැමිණි අයයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka