gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කොරෝනා පොකුරක් පත්තු වෙයි.. ඇමරිකාවේ සිට ආ 11කට කොරෝනා

වත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එම සියළු දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කළ සිටි අයයි.

එම පිරිසද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 1991 දක්වා ඉහළ යයි.

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා කාලයේදී හඳුනාගත් නව ආසාදිතයන් ප්‍රමාණය 40කි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka