gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ට පයින් ගැසූ මංගල තවත් ලොකු පිම්මකට ඉව අල්ලයි..

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරුවලට ඉල්ලුම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ඔහු මෙවර උත්සාහයක් දරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ප්‍රධානම ධුරයක් සඳහා පත් වීමටයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් ඔහු තමන් අපේක්ෂකත්වය ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දී ඇත.

සමරවීර මහතා පෙර සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ධුරයකට යාමට සූදානමක් තිබු බව සඳහන් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka