gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා පොලිසිය තවත් කළු ජාතිකයෙක් මරා දමයි.. විරෝධතලා තවත් ඇවිලේ..

ඇමරිකානු පොලිසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමක් හේතුවෙනි තවත් කළු ජාතිකයෙකු මියගොස් තිබේ.
එරට ඇට්ලන්ටා ප්‍රදේශයෙන් මෙම සිදුවීම් වාර්තා වෙයි.

අදාළ කලු ජාතිකයා මාර්ගයේ තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි බවත් පොලිස් නිලධාරියා පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ සිදුවූ බහින් බස් වීමකින් පසුව වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇමරිකානු පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා පොලිස් නිළධාරියෙකු සමඟ පොරබදා ඔහු සතු ගිනි අවියක් පැහැරගැනීමට තැත් කර ඇති බවයි.

එහිදී සිදු වූ වෙඩි තැබීමකින් මෙම මරණය සිදු වූ බවද පොලිසිය සඳහන් කර ඇත.

සිදුවීම සිදු වූ සැනින් ප‍්‍රදේහයේ එම ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම ඝාතනයට විරුද්ධව දැනටමත් ම ප්‍රදේශයේ විරෝධතා ආරම්භ වී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka