gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තමිල්නඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..- සම්බන්ධන්..

තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත දෙමළ වැසියන් සහ එහි වෙසෙන මෙරට දෙමළ ජනතාවගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගත යුතු බව දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත.

ඔවුන් කොරෝනා ආසාදනය වී ඇත්නම් මෙහි ගෙන්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටින්නේ කොරෝනා රෝගීන් අඩු ප්‍රමාණයක් නිසා මේ ගැන රජයේ අවධානය යොමු විය යුතු යැයි ද හෙතෙම සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යාපනයේ පැවති ජන හමුවකදීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka