gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය අවසන් වූ සැනින් ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් තබනවා.. එය වලකන්න අපි දිවි පුදනවා - අනුර

මරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා ආණ්ඩුව රහස් එකඟතාවක සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ගිවිසුම අත්සන් කරන බවත් ඔහු පැවසීය.

අදාළ ගිවිසුමේ අනාගතය ගැන ආණ්ඩුව සහ ඇමරිකාව ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙනී යන බවද ඔහු පැවසීය.

යම් හෙයකින් අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා නම් මැයි මාසයේ දී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබූ බවද ඔහු සඳහන් කළේය.

එම ගිවිසුම අත්සත් තැබීම වැලැක්වීමට දිිවි පුදා හෝ තම පක්‍ෂය කැපවන බවද ඔහු සදහන් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka