gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා කේන්ද‍්‍රය වැලිසරට.. මහසෙන් කදවුරු අවදානම් රතු කලාපයක් කරයි.. නාවික සෙබළුන් 265කට කොරෝනා

වැලිසර නවික හමුදා කඳවුරු සංකීරණයේ කොරෝනා වෛරසය පැතිරීම වැඩිපුරම සිදුව ඇත්තේ මහසෙන් කඳවුරු ප්‍රදේශයේ බව නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශය අවදානම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන වැඩි අවධානයක් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මහසෙන්, ලංකා, තක්ෂිලා, ගැමුණු යන කඳවුරු හතර එම පරිශ‍්‍රයේ පිහිටා ඇති අතර වැඩිපුරම ආසාදිතයන් වාර්තාවී ඇති මහසෙන් කදවුරෙනි.

මෙම කඳවුරු අධීක්ෂණය කිරීම සඳහා කොමදෝරු ප්‍රසන්න හේවගේ මහතා පත් කර තිබේ.

මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් අතරින් 265 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka